Skip to main content

Slider

4-latest-1110px-slider

ගැරඩි ඇල්ල බලන්න කලුගල ගැරඩිගල ගමට යමු

ලංකාව තුළ ගැරඩි ඇල්ල යන නම ඇතුලත් දිය ඇලි රැසක්ම ඇත. ඒවා එක් එක් ප්‍රදේශවලට ආවේනිකව ප්‍රදේශයන්හි ජනයා විසින්ම සකසා ගත් නාමයන්ය. මේ නිසා ඔබට සේම අපටද මේ පවසන්නට යන්නේ කුමන ගැරඩි ඇල්ල ද යන්න පැටලීම ස්වභාවිකය. කෙසේවූවද අද අප පවසන්නට යන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ කලුගල පිහිටි ගැරඩි ඇල්ල පිළිබ…

ලංකාවේ තුන්වන උසම කන්ද වන තොටුපොල කන්ද තරණය කරමු

තොටුපොල කන්ද යනු ශ්‍රී ලංකාවේ උසම කදු ලැයිස්තුවේ තුන්වන ස්ථානය ගනු ලබන්නා වූ කදු මුදුනයි. මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර 2357ක් හෙවත් අඩි 7733කි. මෙය පිහිටා ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වූ වැදගත් පරිසර පද්ධතියක් වන  හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය  තුළයි. තොටුපොල කන්දට එම නම වැටී ඇත්තේ ර…

ගොන්ගල හෙවත් සබරගමුව කදු පන්තියේ උසම ශිඛරය තරණය කරමු

ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන කදු පන්ති කලාප තුනක් හදුනාගත හැකිය. එනම් එම කලාප තුන මෙසේ වර්ග කර දැක්විය හැකිය. මධ්‍යම කදුකරය නක්ල්ස් කදුකර කලාපය සබරගමුව කදු පන්තිය මෙම කදුකර කලාප අතර මධ්‍යම කදුකරයේ මෙන්ම මුලු ලංකාවේම උසම කන්ද වන්නේ මීටර 2524ක් උස  පිදුරුතලාගල  කදු මුදුනයි. මහනුවර හා මාතලේ දිස…